කෙහෙළියගේ දුරකතන බිල 231,000ක්; දැන් සනීපද? – මහාධිකරණ විනිසුරු පුවත් 08/03/2024 Updated: 08/03/2024 By Sri Lanka Brief Share FacebookXWhatsAppPinterestEmail ඡාායරූපය: දැන් සනීපද? කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ ජංගම දුරකතන ගාස්තුව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් ගෙවා දැමීම පිළිබඳ නඩු විභාගයේදී “දැන් එහෙනම් විත්තිකරුට සනීප වෙලා ඇති නේ?“ යනුවෙන් මහාධිකරණ විනිසුරු ප්‍රශ්න කර තිබේ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව පවරා තිබෙන මෙම නඩුව ඊයේ (07) විභාගයට ගත් අවස්ථාවේ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු හමුවේ වැඩි දුරටත් හෙළිවී තිබුණේ කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණයට ඉදිරිපත් වී නැති බව ය. විත්තිකරුගේ නීතිඥවරයා දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විශේෂ සැසිවාරයක් සඳහා සහභාගී වීමට විත්තිකරු ගොස් ඇති බවයි. ජනාධිපති චක්‍රලේඛ උල්ලංඝණය කරමින් මෙම ජනමාධ්‍ය ඇමති විසින් රුපියල් 230,984.45ක පෞද්ගලික දුරකතන ගාස්තුව රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් ගෙවා තිබීම අල්ලස් පනත යටතේ ගැනෙන වරදක් ලෙස අධිකරණය හමුවේ චෝදනා ගොනු කර තිබේ. (Lanka Truth) Tagsකෙහෙළිය රඹුක්වැල්ලනීතියේ පාලනයවංචා දූෂණශ්රී ලංකාවසිවිල් සමාජය Sri Lanka Brief Share FacebookXWhatsAppPinterestEmail Archive May 2026 April 2026 March 2026 February 2026 January 2026 December 2025 Latest news පුවත් විශේෂාංග ඉලපත මඩ ගොහොරුවේ ගෑවෙන විට: දූෂණ විරෝධී වරම්, දේශපාලන බිඳෙන සුලු බව සහ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ආම් ආද්මි (AAP) පක්ෂයෙන් උගත හැකි පාඩම්... Sri Lanka Brief - 06/05/2026 පුවත් ඊශ්‍රාලයට යන විදේශීය කෘෂිකාර්මික සේවිකාවන් 100% ක් ලිංගික අතවරවලට ලක්ව වේ! Sri Lanka Brief - 04/05/2026 පුවත් මිනීමරුවන්ට නොමිලයේ වීසා දෙන රට: සිරි ලංකාව – සුනන්ද දේශප්‍රිය Sri Lanka Brief - 03/05/2026 පුවත් ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පත්කිරීම්: රාජ්‍ය සේවයට දේශපාලන පත්කිරීම් ඇතුළු කිරීම ගැන විරෝධය Sri Lanka Brief - 03/05/2026 Related news පුවත් විශේෂාංග ඉලපත මඩ ගොහොරුවේ ගෑවෙන විට: දූෂණ විරෝධී වරම්, දේශපාලන බිඳෙන සුලු බව සහ ශ්‍රී ලංකාවට ඉන්දියාවේ ආම් ආද්මි (AAP) පක්ෂයෙන් උගත හැකි පාඩම්... Sri Lanka Brief - 06/05/2026 පුවත් ඊශ්‍රාලයට යන විදේශීය කෘෂිකාර්මික සේවිකාවන් 100% ක් ලිංගික අතවරවලට ලක්ව වේ! Sri Lanka Brief - 04/05/2026 පුවත් මිනීමරුවන්ට නොමිලයේ වීසා දෙන රට: සිරි ලංකාව – සුනන්ද දේශප්‍රිය Sri Lanka Brief - 03/05/2026 පුවත් ක්ලීන් ශ්‍රී ලංකා සම්බන්ධීකාරක පත්කිරීම්: රාජ්‍ය සේවයට දේශපාලන පත්කිරීම් ඇතුළු කිරීම ගැන විරෝධය Sri Lanka Brief - 03/05/2026