Thursday, May 2, 2024

දේශබන්දු- ටිරන් හවුලේ යුක්තියෙන් අයුක්තියට පත්වූවෝ මානව හිමකම් කොමිසමට එති.

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් සහ පොලිස් ඇමති ටිරන් අලස් එක්ව දියත් කර ඇති ඊනියා යුක්තිය මෙහෙයුම නිසා අයුක්තියට මුහුණදුන් පුරවැසියන් 32දෙනෙක් අද මානව හිමිකම් කොමිසම ඉදිරියෙහි යුක්තිය ඉල්ලා උද්කඝෝෂනයක්ර කර  පෙත්සමක් බාර දෙන ලදී.

එම ලිපිය පහත දැක්වේ.

Archive

Latest news

Related news