Tuesday, April 23, 2024

ආදිවාසී නායකයෝ මානව හිමිකම් කොමිසම‌ට: අයිතීන් සුරැකෙන නීති ඇතුලු කඩිනම් පියවර ගන්නවා – මානව හිමිකම් කොමිසම

2023 ජනවාරි මස 18 වන දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණි ආදිවාසී නායකයින්
කණ්ඩායමක් පැමිණිල්ලක් බාර දි තිබේ.

මෙම කණ්ඩායම ආදිවාසී නායක ඌරුවරිකේ වන්නියල ඇතතෝ මූලිකත්වයෙන් පැමිණි අතර පැමිණි අතර දඹාන, ‌පොල්ලේබැද්ද,  හෙන්නානිගල, වාකරේ, කරකච්කච්නයි, තෝකූර්  කට්ටපරිච්චන් යන  ප්‍රදේශ නියෝජනය කරන ආදිවාසී නායකයින් කම් අවස්ථාවට සහභාගි වී තිබේ.

මෙහිදී ඉද්ර්පත් කරනලද පැමිණිළී ගැන ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරිමට ඉතා කඩිනමින් සහ පලදායීව කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරන මානව හිමිකම් කොමිසම පවසයි.

එම නිවේදනය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news