Friday, April 19, 2024

මර්දනයට එරෙහි වන තරමටම නව ලිබරල්වාදී පිළිවෙත් වලට විරුද්ධ විය යුතුයි – අර්ජුන පරාක්‍රම

” අද අප හමුවේ කාර්යයන් දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න විය යුතු පරිදිම රනිල් රාජපක්ෂ  ආණ්ඩුවේ මර්දනකාරී පිළිවෙතට විරෝධය පෑම සහ එය පැරදවීමට කටයුතු කිරීමයි. දෙවැන්න නම් රනිල් රාජපක්ෂ, අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමඟ එක්ව ගෙන යාමට කැස කවන භයානක නව ලිබරල්වාදී ආර්ථික වැඩසටහනට විරුද්ධ වීම” බව මහාචාර්ය අර්ජුන පරාක්‍රම අද කොළඹ පැවැති මහජන සභාවක් අමතමින් ප්‍රකාශ කළේය.

මානව හිමිකම් උදෙසා රැස්වීම අවසානයේ දී පැවැති නිහඩ විරෝධය

ඔහු මෙම අදහස් පළ කළේ වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකමුතුව විසින් අද කොළඹ පදනම් ආයතනයෙහි පැවැත් වූ මානව හිමිකම් දින සමුළුව අමතමිනි. ඔහු තව දුරටත් මෙසේ කිය.

” මෙම කාර්යයන් දෙකම කරගෙන යෑමට අපට ඉතිරිව ඇත්තේ සාමකාමී විරෝධය පෑමේ සහ සිවිල් නීති කඩ කිරීමේ මාර්ගයයි. මෙම අරගලය සාමකාමීව ඉදිරියට ගෙන යෑම තමයි ඉතාම වැදගත්”

” මෙම නව ලිබරල්වාදී ආර්ථික පිළවෙත් මෙරට මෙhttps://srilankabrief.org/යට පෙර කිසි කලක නොවූ විරූ පීඩනයක් සාමන්‍ය ජනයා මත ඇති කරනු ඇති. අන්තර් ජාතික මූල්‍ය අරමුදල නැතිව අපේ ප්‍රශ්ණ විසදා ගත යුතු බව අප කියන්නට අවශ්‍යයි.

 

Archive

Latest news

Related news