Wednesday, April 24, 2024

හෙට දැවැන්ත විරෝධතාවයට එක්වන පක්ෂ සහ සංවිධාන මෙන්න

නොවැම්බර් 02 වන දින මර්දනයට එරෙහි පාගමනට සහභාගී වෙන බව නිල වශයෙන් දැනුම් දී ඇති දේශපාලන පක්ෂ සහ සංවිධාන මෙසේය:

සමගි ජන බලවේගය සහ එම පක්ෂය සමග සන්ධාන ගත වී ඇති සියලු පක්ෂ
දෙමළ ජාතික සන්ධානය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය
නිදහස ජනතා සභාව
43 සේනාංකය
එක්සත් සමාජවාදී පක්ෂය
දෙමළ ප්‍රගතීශිලි සංධානය
නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය
අනුර ප්‍රියදර්ශන චන්දිම වීරක්කොඩි ඇතුලු කණ්ඩායම
ශ්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රසය
අගිල ඉලන්ගයි මක්කල් කොන්ග්‍රස්

 

සංවිධාන

ලංකා ගුරු සංගමය
අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය
ලංකා බැංකු සේවක සංගමය
තරුණ නීතිඥ සංගමය
ශ්‍රි ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
දුමින්ද නාගමුව – කම්කරු අරගල මධ්‍යස්ථානය
ලංකා වතු සේවා සංගමය
සමගි කාන්තා බලවේගය
මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
ගෝල්ෆේස් අරගලකරුවෝ
මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය
තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
යුතුකම ලංකා
ෆැක්සිස් සාමුහිකය
ජනතා වෘත්තික මධ්‍යස්ථානය
ෆ්‍රොටෙක්ට් සංවිධානය
ප්‍රගති ගුරු සංගමය
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය
තොරතුරු හා විදුලි සංද්ශ සියලු සේවක සංගමය
සමගි ඒකාබද්ධ වෘත්තිය සමිති බලවේගය

අත්සන් කළ සංවිධානවලට අමතරව තවත් සංවිධාන සහ වෘත්තිය සමිති 150කට ආසන්න සංඛ්‍යාවක් නොවැම්බර් 02 දින පැමිණෙන බව පවසා ඇත.

Archive

Latest news

Related news