Friday, April 26, 2024

ජනපති රාජපක්ෂ ගේ සම්පූර්ණ කතාව

තමා 19වන සංසේධානය ගෙන ඒමටත් පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශාවසය දිනා ගත් මංත්‍රීවරයකුට අගමැතිකම දීමට සූදානම් බවත් තමා යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බවත් ජනාධිපති රාජපක්ෂ අද ප්‍රකාශ කළේය.

මෙම කතාවෙහි දී ඔහු මහින්ද රාජපක්ෂ විසින් උසිගන්වන ලද ත්‍රාඩයින් විසින් සාමකාමී ගෝටා ගෝ ගම විරෝධතාකරුවනට එල්ල කැන ලද තිරශ්චීන ප්‍රහාරය සිදුවීමක් ලෙසත් ඉන් පසුව ඇති වූ ගිනි තැබීම් සහ අනෙකුත් ප්‍රචන්ඩ ක්‍රියා සංවිධානාත්මක පිරිසකගේ ම්ලේච්ඡ ක්‍රියා ලෙසත් සඳහන් කළේය.

එම කතාව පහත දැක්වේ.

Archive

Latest news

Related news