Wednesday, August 10, 2022

ජනපති රාජපක්ෂ ගේ සම්පූර්ණ කතාව

තමා 19වන සංසේධානය ගෙන ඒමටත් පාර්ලිමේන්තුවේ සහ ජනතාවගේ විශාවසය දිනා ගත් මංත්‍රීවරයකුට අගමැතිකම දීමට සූදානම් බවත් තමා යටතේ නව ආණ්ඩුවක් පිහිටුවීමට තමා සූදානම් බවත් ජනාධිපති රාජපක්ෂ අද ප්‍රකාශ කළේය.

මෙම කතාවෙහි දී ඔහු මහින්ද රාජපක්ෂ විසින් උසිගන්වන ලද ත්‍රාඩයින් විසින් සාමකාමී ගෝටා ගෝ ගම විරෝධතාකරුවනට එල්ල කැන ලද තිරශ්චීන ප්‍රහාරය සිදුවීමක් ලෙසත් ඉන් පසුව ඇති වූ ගිනි තැබීම් සහ අනෙකුත් ප්‍රචන්ඩ ක්‍රියා සංවිධානාත්මක පිරිසකගේ ම්ලේච්ඡ ක්‍රියා ලෙසත් සඳහන් කළේය.

එම කතාව පහත දැක්වේ.

Archive

Latest news

ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.

වත්මන් ආර්ථික අර්බුදයේ මහජන අත්දැකීම් නමින් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සමීක්ෂනයක ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර තිබේ. එය හැදින්වෙන්නේ ශ්‍රී...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!

ජිනීවා (8 අගෝස්තු 2022) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ‍යෝ  ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා...

කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්

සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි ‍නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට...

ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.

නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...

Related news