Friday, March 29, 2024

රාජපක්ෂ ප්‍රචණ්ඩත්වයෙන් පසු ඊයේ දින මරණ 08ක්. 220 තුවාල, වාහන සහ නිවෙස් විශාල ගණනකට ගිනි!

ශ්‍රී ලංකාව තුළ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන්  ඇතිවූ  මරණ සහ තුවාල වාර්තාව පොලිසිය ප්‍රසිද්ධ කර තිබේ.

ඒ අනුව අද  උදෑසන 6 වන විට මෙම සිද්ධියෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 220කට අධික පිරිසක් තුවාල ලබා තිබුනි.

වාහන 47ක් සහ නිවාස 38ක් ගිනි තබා ඇති අතර වාහන 41කට සහ නිවාස 65කට හානි සිදුව තිබේ.

මේ අතර සමාජ ජාල වාර්තා දක්වන පරිද ිපහත සඳහන් දේශපාලනඥයින්ගේ නිවාසයන්ට අලාභ හානි සිදුව තිබේ.

ඊයේ සිට ගිනි තබා ඇති දේශපාලකයන්ගේ සහ ජන අප්‍රසාදයට පත් අයගේ නිවෙස් ලැයිස්තුව මෙසේය.

මල්වාන නිවස
මැදමුලන වලව්ව
මහින්ද කුරුණෑගල නිවස
සම්පත් අතුකෝරල ගාලුපුතා
සිරිපාල ගම්ලත්
තිස්ස කුට්ටිආරච්චි
ජනක බංඩාර තෙන්නකෝන්
රමේෂ් පතිරණ
නයිනමඩම ට්‍රෙවින් ප්‍රනාන්දු නිවස
ප්‍රසන්න රණතුංග
කනක හේරත්
අරුන්දික ප්‍රනාන්දු
ශෙහාන් සේමසිංහ
ජොන්ස්ටන් ප්‍රනාන්දු
මොරටුව නගරධිපති නිවස
සනත් නිශාන්ත
අනූෂ පැස්කුවල්
ගාමිණි ලොකුගේ
කංචන විජේසේකර
දුමින්ද දිසානයක
විමල් වීරවංශ
නිපුන රණවක
ගුණපාල රත්නසේකර
චන්න ජයසුමන
රේණුක පෙරේරා නිවස
මිලාන් ජයතිලක
ශාන්ත බංඩාර
සහබංදු සුපර් සෙන්ටර් ගාල්ල
අකිල එල්ලාවල
නිමල් ලංසා
මීගමුව Grand Deesa හෝටලය
Avendra Guardian හෝටලය
අලි සබ්‍රි
රෝහිත අබේගුණවර්ධන
බන්දුල ගුණවර්ධන
සහන් ප්‍රදීප්
මොනාන් ද සිල්වා
දුමින්ද සිල්වා
මහින්දානන්ද අලුත්ගමගේ
කෝකිලා ගුණවර්ධන
කෙහෙලිය රඹුක්වැල්ල
ඩෑන් ප්‍රියසාද්
ඩී.බී හේරත්
අ⁣ශෝක ප්‍රියන්ත
ප්‍රසන්න රණවීර
චමල් රාජපක්ෂ
රංජිත් සියඹලා පිටිය
ඩබ්.ඩී වීරසිංහ අම්පාර
ගීතා කුමාරසිංහ
සමන්ප්‍රිය හේරත්
ලක්ෂ්මන් පෙරේරා
ඉඳුනිල් ජගත් කුමාර

Archive

Latest news

Related news