Wednesday, August 10, 2022

සාමකාමීව අරගලය ජය කරා ගෙන යමු!- ‘ගෝටාගෝහෝම්’ අරගලයේ පාර්ශවකරුවන්ගන් සාමුහික ආයාචනයක්!

අරගලයේ විවිධ පාර්ශයටන් විසින් අර්බූදය විසදීම සඳහා ප්‍රතිපත්ති යෝජනා සැකසීමට කටයතු කරමින් සිටීම ඉතා සාධනීය බව ප්‍රකාශ කරන ගෝටාගෝහෝම් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර ඇති නිල නිවේදනය සියළුම පාර්ශවයන්ට එකඟ විය හැකි අවම පොදු කාරණා කිහිපයක් සහිත ලියවිල්ලක් ඔවුන් විසින් සකස් කරමින් සිටින බවද සඳහන් කරයි.විසඳුම් සෙවීමේ නිරත දේශපාලන සහ සිවිල් සමාජය අරගලකරුවන් වන අපේ එම එකඟතා සාධනීය ලෙස භාරගනු ඇතැයි විශ්වාස කරන බවද එය සඳහන් කරයි.

එමෙන්ම මෙම අරගලය අවිහිංසාවාදීව ජයග්‍රහණය කරා මෙහෙයවීමට එක්වන ලෙස එය සමස්ත ජාතියටම ආයාචනා කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

Archive

Latest news

ජනමත සමික්ෂනයක්: හදිසි නීතියට 65% විරුද්ධයි; අරගලයට 80%කට වැඩි සහයෝගයක්; රට නැවීමට අනුරට පළමු තැන.

වත්මන් ආර්ථික අර්බුදයේ මහජන අත්දැකීම් නමින් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් වන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් සමීක්ෂනයක ප්‍රතිපළ ප්‍රකාශයට පත් කර තිබේ. එය හැදින්වෙන්නේ ශ්‍රී...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයෝ විරෝධතා මර්දනය කිරීම සඳහා ලංකාණ්ඩුව හදිසි නීතිය නැවත නැවත භාවිතා කිරීම හෙළා දකිති!

ජිනීවා (8 අගෝස්තු 2022) - එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥ‍යෝ  ආර්ථික කඩාවැටීමක් මධ්‍යයේ සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීමට සහ ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීම වැළැක්වීම සඳහා...

කබල් දූශිත දේශපාලකයින් වීරයන් කරවන ක්‍රමවේදය වෙනුවට විශිෂ්ඨ දූර දර්ශී රාජ්‍ය තාන්ත්‍රිකයින් බිහිකරන මාර්ගයක්

සෑම මාසයකම නව වෙනිදිනට නියමිත දේශපාලනික පෙරළියකට මාන බලමින් අරගල භූමියේ සිදුවිය හැකි ‍නවග්‍රහ පුජාව කුමක්ද යන කුතුහලයෙන් අපහසුවෙන් ජීවිතය ගැටගසා ගැනීමට ශ්‍රී ලාංකේයන්ට...

ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.

නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...

Related news