Saturday, April 27, 2024

සාමකාමීව අරගලය ජය කරා ගෙන යමු!- ‘ගෝටාගෝහෝම්’ අරගලයේ පාර්ශවකරුවන්ගන් සාමුහික ආයාචනයක්!

අරගලයේ විවිධ පාර්ශයටන් විසින් අර්බූදය විසදීම සඳහා ප්‍රතිපත්ති යෝජනා සැකසීමට කටයතු කරමින් සිටීම ඉතා සාධනීය බව ප්‍රකාශ කරන ගෝටාගෝහෝම් පාර්ශවකරුවන් විසින් ඉදිරිපත් කර ඇති නිල නිවේදනය සියළුම පාර්ශවයන්ට එකඟ විය හැකි අවම පොදු කාරණා කිහිපයක් සහිත ලියවිල්ලක් ඔවුන් විසින් සකස් කරමින් සිටින බවද සඳහන් කරයි.විසඳුම් සෙවීමේ නිරත දේශපාලන සහ සිවිල් සමාජය අරගලකරුවන් වන අපේ එම එකඟතා සාධනීය ලෙස භාරගනු ඇතැයි විශ්වාස කරන බවද එය සඳහන් කරයි.

එමෙන්ම මෙම අරගලය අවිහිංසාවාදීව ජයග්‍රහණය කරා මෙහෙයවීමට එක්වන ලෙස එය සමස්ත ජාතියටම ආයාචනා කරයි.

එම නිවේදනය පහත දැක්වේ.

Archive

Latest news

Related news