Saturday, April 20, 2024

රටින් පනින කතා නිසා තත්වය අවිනිශ්චිතයි; වහා විසදුමක් නැතොත් වැඩ වරනවා. – ආගමන සහ විගමන නිලධාරී සංගමය

ඡායාරූපය: රාජපක්ෂ පවුල් රටින් පැන යෑමට ත්‍රිකුනාමල නාවික හමුදා කඳවුරට පැමිණ ඇතැයි යන ආරංචිය සමඟ නාවික හමුදා කඳවුර ඉදිරිපිටට ජනයා රැස්වෙමින් සිටී.

යම් යම් පුද්ගලයින් රටින් බැහැර වන බවට ඇති සංවාද තුල ඉතා අවිනිශ්චිත තතවයක් ඇති වී ඇති බැවින් ජන ජීවිතයයථා තත්වයට පත් කිරීමට සහ ජාතික තලයේ විසදුමන් ඇති කිරීමට වහා පියවර නොගත හොත් තමන් වැඩ නතර කරන බව ආගමන සහ විගමන නිලධාරීන්ගේ සංගමය කියා සිටී.

Archive

Latest news

Related news