Tuesday, July 16, 2024

නීතිඥ සංගමය – ගෝටා කතා බහ දෙන්ඤං කාසි වලින් අවසන්

ඡායාරූපය: රාජපක්ෂ මාෆියාව කල් බලන්නේ අරගලය මර්දය කිරීමටය.

අද ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනාදිපති රාජපක්ෂ සමඟ පැවැත් වූ සාකච්චජාව දෙන්ඤං කාසි වලින් අහවර වූ බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර ඇති නිවේදනයකින් දැක්වේ.

මෙම සාකච්ඡා හුදෙක් කල් බැලීමේ වට රවුම් පමණක් බවත් රාජපක්ෂවරුන්ට බලය හැර යාමේ කිසිදු අදහසක් පෙනන්නට නැති බවත් විචාරකයෝ් පවසති

 

නීතිඥ සංගමය-

Archive

Latest news

Related news