Friday, April 19, 2024

සමගි ජන බලවේගය නීතිඥ සංගමයේ යෝජනා මත විසදුමකට කැමැත්ත දෙයි!

ඡාායරූපය: සිය තීරණය දැනුම් දීම සඳහා සමගි ජන බලවේගයේ මාධ්‍ය ඒකකය පැවැත් වූ පුවත් පත් සාකච්ජාව.

ප්‍රධාන පාර්ලිමේන්තු විපක්ෂය වන සමගි ජන බලවේගය, වර්ථමාන සමාජ දේශපාලන සහ ආර්ථික අරුබූදයට විසදුම් සෙවීම සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනා පිළිගැනිමට කැමැත්ත පළ කර තිබේ.

මෙම යෝජනා දේශපාලන පක්ෂයකට අදාල නැති බැවින්, අරගලයේ යෙදී සිටින සියලු පාර්ශවයන්ට මෙම යෝජනා මත එක් වීමට ඉඩ සැළසෙනු ඇතැයි විචාරකයෝ පවසති.

මේ බව ප්‍රකාශ කරන ලද පුවත්පත් සාකච්චාව මෙහි දැක්වේ.

නීතිඥ සංගමයේ යෝජනා අනුව රාජලක්ෂ දෙබෑයන් සිය තනතුරුවලින් ඉවත් විය යුතු අතර අන්තර් වාර ආණෟඩුව සිය මසකදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය.

සමගි ජන බලවේගය නිකුත් කර ඇති ප්‍රකාශය පහත දැක්වේ.

Archive

Latest news

Related news