Friday, March 29, 2024

ගෝටා යටතේම අන්තර්වාරයක් දාගෙන සිරිසේන ඇතුලු කුඩා පක්ෂ 11ම රට පාලනයට එන්න සිරිසේන යෝජනා කරයි.!

මෙරට තරුණ ජනයාගේ අරගලයේ කර පිටින් ගෝඨාභය රාජපක්ෂ යටතේම විධායක කවුන්සිලය යැයි අන්තර් වාර පාලනයක් පිහිටුවාගෙන තමන් සමඟ හවුල් වී සිටින කුඩා පක්ෂ 10යටම එහි වාඩි විය හැකි  යෝජනා මාලාවක් මෛත්‍රීපාල සිරිසේන විසින් යෝජනා කර තිබේ.

එම යෝජනාවට එම පක්ෂ වෙනුවෙන් පාස්කු සිරිසේන , පකයා නානායක්කාර, ඩීල්දාස රාජපක්ෂ සහ අනුර ප්‍රියදර්ශන අත්සන් කර තිබේ.

මෙ යෝජනාව අනුව ඉදිරියටත් රට පාලනය කරනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.

එම යෝජනා පහත පළවේ.

Archive

Latest news

Related news