Monday, August 8, 2022

රටේ ධනය කොල්ල කා රට පැන්න සේනාධිපතිලාගේ හැටි මෙන්න…

ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය වෙළඳ නැව් ආරක්ෂක සේවාව ඇවන්ගාඩ් ආයතනය පවරා දීමෙන් පසුව එම ආදායම ජාතික ආර්ථිකයට අහිමි වි පුද්ගලයින්ගේ සුඛවිහරණය සඳහා යොදාගත් ආකාරය පහත් දැක්වෙන ඡායාරූපවලින් කියවේ.

පහත ඡායාරූපවල දැක්වෙන්නේ ඇවන්ගාඩ් අධිපති සේනාධිපතිගේ පුත් සෙනුර යාපාගේ ජීවන රටාවය. දැන් මොවුන් හෙලිනොවූ රටකට පලාගොස් තිබේ.

Archive

Latest news

ජූලි 08 ඇදිරි නීතිය නීති විරෝධියි; තරුණ ජනමාධ්‍යවේදියෝ පොලිස්පතිට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යති.

නීතියේ ප්‍රතිපාදනවලින් බැහැරව පොලිස්පතිවරයා විසින් පසුගිය ජූලි 08 වැනිදා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නියෝජනය කරමින්...

පොලිස් ඇමැති ටිරන් අලස් යළි මුදල් කොල්ලයක; මිලියන 17ක් නීති විරෝධීව ලබා ගනී.

බැසිල් රාජපක්ෂ විසින් බෑගවල දමා  බාර දුන්  කේටි ගණනක මුදලක් එල්ටීටීඊ සංවිධානයට ලබා දීමට මැදිහත් කරුවකු වූ වර්තමාන මහජන ආරක්ෂක ඇමති එනම් පොලිසිය බාර...

රනිල් රාජපක්ෂ: අරගලකරුවන්ට කොකා පෙන්වා පොදු සමා ප්‍රෝඩාවකින් භීෂනය සාධාරණ කිරීම

ඡායාරූපය: රනිල් රාජපක්ෂ මර්දනයට එරෙහි විරෝධය දෙස් විදෙස් ක්‍රියාවලියකි. ( ඡායාරූපය- @Amaliniii) රනිල් රාජපක්ෂ ඊයේ එනම් 05දා අරගලකරුවන් කණ්ඩායමක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක දී ඔවුන්ට...

2022 ජූලි මහජන විප්ලවය සහ රනිල් රාජපක්ෂගේ ප්‍රති විප්ලවය – සුනන්ද දේශප්‍රිය

දිනයකට තනතුරට පත් (වෘත්තීය සමිති මර්දන) ජනරාල් සමන් රාජපක්ෂ පසු දා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ජෝශප් ස්ටාලින්ට ඇප ලබා දෙන බවත් ජෝශප් වෙනුවෙන් තමා...

Related news