Friday, April 19, 2024

රටේ ධනය කොල්ල කා රට පැන්න සේනාධිපතිලාගේ හැටි මෙන්න…

ගෝටාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ලෙස සිටියදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පවත්වාගෙන ගිය වෙළඳ නැව් ආරක්ෂක සේවාව ඇවන්ගාඩ් ආයතනය පවරා දීමෙන් පසුව එම ආදායම ජාතික ආර්ථිකයට අහිමි වි පුද්ගලයින්ගේ සුඛවිහරණය සඳහා යොදාගත් ආකාරය පහත් දැක්වෙන ඡායාරූපවලින් කියවේ.

පහත ඡායාරූපවල දැක්වෙන්නේ ඇවන්ගාඩ් අධිපති සේනාධිපතිගේ පුත් සෙනුර යාපාගේ ජීවන රටාවය. දැන් මොවුන් හෙලිනොවූ රටකට පලාගොස් තිබේ.

Archive

Latest news

Related news