Thursday, April 25, 2024

හදිසි අවස්ථාව ප්‍රකාශ කිරීම යනු කුමක්ද? එය අපට බලපාන්නේ කෙසේද?

අප්‍රේල් 01 දා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති රාජපක්ෂ විසින් මහජන හදිසි අවස්ථා තත්වයක් ප්‍රකාශ කොට තිබේ. ඒ මෙසේය,

ශ්‍රී  ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මෙසේ කිරීම අවස්ථානුකූල යැයි මා අදහස් කරන හෙයින් ;
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ වන මම, 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාර ඒ ආඥාපනතේ ෂෂ වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම දෙදහස් විසි දෙකක් වූ අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක විය යුතු යයි මේ ප්‍රකාශනයෙන් ප්‍රකාශ කරමි.
වර්ෂ දෙදහස් විසි දෙකක් වූ අප්‍රේල් මස 01 වන දින කොළඹ දී අත්සන් කරන ලදී.

මෙම හසිදි නීතිය තේරුම් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් 2019 වර්ශයේදී  නිකුත් කරන ලද ප්‍රකාශයක් පහත දැක්වේ.

Archive

Latest news

Related news