Tuesday, July 16, 2024

රෝහල්වල ඇන්ටිජන් කට්ට්ල නැහැ; කාර්ය මණ්ඩල සිය ගණනකට කොවිඩ්; ඇදන් පිරෙනවා; ආණ්ඩුව බුදි – සමන් රත්නප්‍රිය

කෝවිඩ් අසාදිත රෝහල් කාර්ය මණ්ඩල දිනේන දින ඉහළ වන බවත් දැනටම දහස් ගණනකට එය වැළදී තිබිය හැකි බවත් සෞඛ්‍ය සේකව වාත්තීයවේදින්ගේ සම්මේලනයේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ප්‍රකාශ කරයි.

ඔහු ප්‍රකාශ කරන්නේ කොළඹ ජාතික රෝහලෙහ් පවා රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නැති බවයි.  තවත් බොහෝ රෝහල්හි තත්වය එය බවත් දැනටමත් රෝහල් ගණනාවක කොවිඩ් වාට්ටු පිරී ඇති බවත් ඔහු කියා සිටී. කොළඹ කොවිඩ් සඳහාම වෙන්කර ඇති අයිඩීඑච් රෝහටලහි පවා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල නැති බවත් ප්‍රකාශ කරන ඔහු පවසන්නේ තත්වය ඉක්මනින් පාලනය නොකළ හොත් වසංගත තත්වයත් යළි ඇතිවිය හැකි බවයි.

සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරමින් ඔහු විසින් කරනු ලබන පැහැදිළි කිරීම පහත දැක්වේ:

Archive

Latest news

Related news