Wednesday, May 8, 2024

ජීවත්වීමේ අයිතිය තහවුරු කරනු! – නැගෙනහිර සිංහල, දෙමළ, මුස්ලිම් පිරිස් පාගමනින් ජනපතිට කියති.

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය ප්‍රශ්ණ කැරෙන ක්‍රියාවන් කරන කරන ලෙසත් ඒමෙන්ම ජනතාවගේ මූලික ආහාර අයිතිය තහවුරු කරන ලෙසත් නැගෙනහිර සියලුම ජනවාර්ගික සමූහයන් එක්ව ජනධිපති රාජපක්ෂ වෙත පසුගිය මානව හිමිකම් දිනය දා සංදේශයක් බාර දුන්නේය.

මෙම පා ගමන සහ රථ‌ෙ පෙළපලියෙහි ” ස්ත්‍රී අයිතිය මානව හිමිකමකි” “ජනතාවගේ ඉඩම් උදුරා ගැනීම වහා නවතනු”  ” මානව හිමිකම් සුරකිනු” යනාදී සටන් පාඨ ප්‍රදර්ශණය කෙරුණි.

බඩුමිල ඉහළ යාම නිසා ජනතාවගේ ආහාර පරිභෝජනයට ඇති ඇති අහිතකර බලපෑම දක්වන සටන් පාඨද ඒ අතර විය.

පා ගමනට සිය ගණනාවක් සහභාගි වූ අතර ජනධිපතිවරයා ආමන්ත්‍රණය කරන ලද සංදේශය නැගෙනහිර පළාත් අණ්ඩුකාරවරයාට බාර දෙන ලදී.

මෙම පාගමන සංවිධානය කරන ලද්දේ AHAM HUMANITARIAN RESOURCE CENTER(AHRC) විසිනි.

එම සංදේශය  පහත පළවේ.

Archive

Latest news

Related news