Thursday, March 28, 2024

එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකාය අහෝසි කරනු- ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව

එක රටක්, එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය’ පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගැසට් නිවේදනය ඉවත් කර ගතහොත් ඤණසාර නායකත්වය දරන එම කාර්ය සාධක බලකාය අහෝසි වෙයි.

එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත්කළ අයගේ අතීත වාර්තා කිසිවක් අවධානයට ලක්  නොකිරීම නිසා වින්දිතයිනගේ වේදනාව වැඩි කර ඇති බව  එම නිවේදනයේ උපමා රූපක මගින් දක්වා තිබේ.

එම පුද්ගලයා ඥණසාර වේ.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ජේ. වින්ස්ටන් එස් ප්‍රනාන්දු, බදුල්ල රදගුරුතුමන්ගේ සහ එහි මහලේකම් ජේ.ඩී ඇන්තනී ජයකොඩි අගරදගුරු පදවි සහයක රදගුරුතුමන්ගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news