Tuesday, July 16, 2024

ජෝසප් ස්ටාලින් ගෝල්ෆේස් එකේ උල තියන්න රාජපක්ෂ මංත්‍රියෙක් සූදානම්.

ගුරු වැඩ වර්ජනය සංවිධානය කරන ජෝසප් ස්ටාලින්ට බිත්තර ගැසීම නොව රජ කාලේ දඬුවම් දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

ගාලු මෝදර පිටියේ ස්ටාලින් උල තබා මෙම ප්‍රශ්නය විසඳීමට හැකිනම් තමන් ඒ සදහාද කටයුතු කරන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ සඳහා තමනට පෞද්ගලිකව මැදිහත් විය හැකි නම් ඒ සඳහා ද තමන් සූදානම් බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

lankacnews.com

Archive

Latest news

Related news