Tuesday, May 7, 2024

පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ඇති කුමන්ත්‍රණය හෙළිදරව් වූ වීට මෙරට දේශපාලනය උඩියටිකුරු වේවි! – සිරිල් ගාමිනී පියතුමා (වීඩියෝ)

පාස්කු ඉරිදා ප්‍රහාරයන් ත්‍රස්ත ක්‍රියාවක් මෙන්ම කුමන්ත්‍රණයක්ද බව තමන්ගේ පිළිගැනීම බව සිරිල් ගාමිණි පියතුමා පවසයි.

පාස්කු ප්‍රහාර පිටුපස ඇති සම්පූර්ණ සත්‍ය හෙළිදරව් වී නැති බවත් එය පිටුපස ඇත්තේ කුමන්ත්‍රණය සොයා ගත යුතු බවත් කීවේ මෙම ප්‍රහාරය පිළිබඳ සියලුම කරුණූ දැන සිටි හිටපු නීතිපති දප්පුල ලිවේරා කියා සියි බවත් පියතුමා වැඩිදුර පවසයි. එබැවින් ඔහු කැඳවා ප්‍රශ්ණ නොකරන්නේ ඇයිද යන ප්‍රශ්ණයද  ඔහු මතු කරයි.

එම වීඩියෝව මෙහි දැක්වේ.

Archive

Latest news

Related news