Wednesday, October 13, 2021

ගීතයක් අසැබියි කියා Rasthiyadu-padanama තරුණ කැළ අත්අඩංඟුවට ගනී.

Rasthiyadu-padanama ඡායාරූපය Harsha Aravinda  මුහුණු පොතිනි.

රස්තියාදු පදනම නම් තරුණ රැප් ගායක කණ්ඩායමක ගීයක් අසැබි වචන තිබුණ බවට චෝදනා කොට පසුගියදා පොලීසිය විසින් අත් අඩංඟුවට ගන්නා ලදී.

එම ගීය අවුරුදු කීහිපයක් පැරණි එකකි.

පසුගිය 11දා අලුත්කඩේ අධිකරණයෙහිදී මේ ගීතය වහාම ඉවත් කරගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය ව නියෝග කර   ඇප ලබා දෙන ලදී.

මෙම අත්අඩඟුවට ගැිමේ අර්ථය සමාජ මාධ්‍ය පාලනය කිරීමේ උවමනාව යැයි චින්තන ධදර්මදාස ප්‍රකාශ කරයි.

එවැනි එක්, පහත පළවේ. සම්පූර්ණ ගීත මෙහි ඇත.

(Hook – Maliya)
ඉන්නකන්නේ කන්නේ බොන්නේ මොකටද හෙටක්
අව්ව පින්න බලන්නැතුව ගින්න දෙනවා මලක්
රෙව්ව නැව්ව හැම පාරම හැදුවා වංගුවක්
ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්
(Hook – Izzy)

හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
හඳහනේ හිලක් හඳ හඳහනේ හිලක්
ගෙරෙව්ව රැව්ව හැම එකාගෙම හඳහනේ හිලක්

(Puliya)
කටක නලලේ කොටලා තියෙන්නේ හඳහනේ
කීකරුයි සැපට බෙදාගෙන කන්නේ සවානේ
දේදුනු පාලමේ වැඩ ෆන් එක රස්තියාදු නිවහනේ
සැප නම් සැප බං මම පදනමේ ගුරානේ
පොළවේ පය ගහලායි ඩෝ නැහුණොත් නහින්නේ

ගොරවන අහසට ඇයි හුත්තෝ කහින්නේ
පදනම සැර තමා දැන් හීනියට වහින්නේ
ඉරිසියාව ආඩම්බරයක් ඒකයි තොට කහන්නේ
ඩෝහ් උඹ පකද බලන්නේ ගේමද ඉල්ලන්නේ මහ අව්වේ දණ ගස්සන්නේ
තොටිල්ලේ නළවන්නේ හෙට වෙද්දි පෝස්ටර් අලවලා සුදු කොඩි උස්සන්නේ
ඔය කවුරු කවුරුත් අහගනින්
පදනම බෙදන්නේ එකම හැන්දෙන් මාව ඇඟට ගනින්
කටින් නෙමෙයි හුත්තෝ අපේ වැඩ අතින් පයින්
බකට් අල්ලලා පදනම පදනමට දෙන්ඩ එපා ලයින්
සුදූ මම අම්මගේ නැහැදි චූටි පුතා
වෙල්කම් වැල්ලට අහගන්න රස කතා
පාටි ඇදලා ඉන්නේ නම් නමුත් මම සතා
සද්දේ සද්දේ මොකෝ සද්දේ?
දැම්මොත් සද්දේ ඩෝ අපේ පැත්‍තේ
පැත්තක් නැත්තේ අතට ගත්තොත් මන්නේ
වළලනවා අඩෝ කැරියා උඹව වැල්ලේ

Archive

Latest news

යෝජිත අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත් කෙටුම්පත හිමිකම් අපයෝජන කුණාටූවකට උපත දෙනු ඇත – බැසිල් ප්‍රනාන්දු

1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සංශෝධනය කිරීම සඳහා (ආණ්ඩුව විසින් ගැසට් කර ඇති) යෝජිත අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනත්...

යෝෂිතට ආරක්ෂාව දෙන පොලිස්පතිගෙන්, ආරක්ෂාව ඉල්ලූ ශානි අබේසේකරට තෙමසක්  ගත වීත් පිළිතුරක්වත් නැහැ!

තමාට  සහ තම පවුලේ සාමාජිකාවනට ඉතා බරපතළ ජීවිත අවදානමක් ඇති  බැවින්   ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස්...

පළාත් සභා මැතිවරණය වහා පැවැත්වීමට අදාළ නෛතික සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිර්දේශ කරයි

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදුකිරීමට මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන...

බටු පණුවෝ, කරවිල පණුවෝ, ගෝවා පිපියෝ, කළු පණුවෝ, බෝංචි මැස්සෝ රාජපක්ෂ ආණ්ඩුව යටතේ හරි සතුටෙන්

ඌව පළාතේ කෘෂිකර්මයෙන් ජීවත් වෙත බහුතරයක් ඉන්න ප්‍රදේශවල පන්සලට දන් මුරය දීගන්න බැරි තරමට ජනතාව අන්ත අසරණ වෙලා යැයි හිටපු දකුණු පලාත් ආණ්ඩුකාර රජිත්...

Related news