මහාචාර්ය මහිම් මෙන්ඩිස්ටත් ක්‍රියාධර භික්ෂුවකටත් තර්ජන ගර්ජන

924
මහීම් මෙන්ඩිස්

සිසු ජන ව්‍යාපාරයේ රැස්වීමේදී අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි කතාවක් පවත්වා නිවසට පැමිිණි මහාචාර්ය මහිම් මෙන්ඩිස්ට දිගටම තර්ජනාත්මක දුරකතන පණිවිඩ ලැබෙන බව වාර්තා වේ.

මේ අතර රත්කැරැව්වේ ජිනරතන හිමිටද තරජ්න එල්ල වෙමින් ඇතැයි එම ආරංචි මාර්ගම දක්වයි.

අන්තරේ හිටපු කැදවුම්කරුවකු වන රත්කරව්වේ ජිනරතන හිමිට මරණ තර්ජන
“උඹට යහතින් ඉන්න දෙන්නේ නෑ කොයි වෙලේ හරි උඹව උස්සනවා කියලා 072 5167782, අංකයෙන් මට දිනපතාම මරණ තර්ජනය කරනවා. මේ ගැන පැමිණිල්ලක් දාන්න පොලිසි යන්නත් බයයි. පොලිසියෙනුත් මාව හොයන නිසා.”

එම ආරංචි මාර්ගම දක්වන්නේ