Thursday, May 2, 2024

නව ගැසට්ටුවට විරෝධය; මිලිටරිකෘත සිවිල් අධ්‍යාපනයේ නාටකය අවසන් කිරීමට කාලයයි – ෆූටා

මිලිටරිකෘත සිවිල් අධ්‍යාපනයේ නාටකය අවසන් කිරීමට කාලය පැමිණ ඇතැයි පසුගිය 20වන දින නිකුත් කරන ලද ගැසට්ටුවට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ආචාර්‍ය සංගමය අද නිවේදනයක් නිතුක් කරමින් ප්‍රකාශ කරයි.
එය කියා සිටිනනේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ට උසස් අධ්‍යාපනය ලබාදීම සදහා වෙන් කරමින් එහි ඇති සිවිල් අධ්‍යයන වැඩ සටහන් ජාතික විශ්ව විද්‍යාල පද්දතියට අනුයුක්ත කරන ලෙසයි.

අදාළ ගැසට්ටුව:යූජීසි සංසෝධන ගැසට්ටුව79-2021_S

එම නිවේදනය පහත දැක්වේවේ

 

 

Archive

Latest news

Related news