සෞඛ්‍ය රෙගුලාසි විසංවාදය මැඩලීමට යොදා ගැනීම වලක්වන්න -නීතිඥ සංගමය සෞබ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්ට සහ පොලිස්පතිට ලියයි

493

ඡාායරූපය: වැඩිමහල් කාන්තා විරෝධතාකාරියක් පසුගිය ජූලි 08දා පිරිමි පොලිස් නිලධාරීන් විසින් බලහත්කාරයෙන් රැගෙන යන අයුරු.( ජායාරූපය ලලිත් පෙරේරාගෙනි)

සෞඛ්‍ය රෙගුලාසි විසංවාදය මැඩලීමට යොදා ගැනීම වළක්වන ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපියක් යවා තිබේ.

මෙම ලිපිය යවා ඇත්තේ පසුගිය දින ගණනාව පුරා සාමකාමී විරෝකාතරුවන් සහ විරෝධතාකාරියන් පොලීසිය විසින් කොවිඩ් සෞඛ්‍ය මඟපෙන්විම් යටතේ අතු් ුඩංඟුවට ගැනීමේ සංදර්භය තුළය.

එම ලිපිය පහත දැක්වේ.