පුවත් පාසල් ආරම්භ කරේ සැළැස්මක් නැතිව; මෙය අනතුරකට අතවැනීමක් – ජෝෂප් ස්ටාලින්, ලංකා ගුරු සංගමය (වීඩියෝ) By Sri Lanka Brief - 30/11/2020 840 FacebookXWhatsAppPinterestEmail පාසල් ආරම්භ කිරන්නේ කිසිම සැලැස්මක් නැතිව යැයි පවසන ලංකා ගුරු සංගමයේ ප්‍රධානී ජෝෂප් ස්ටාලින් ඒ පිළිබඳව කරන පැහැදිළි කිරීමට සවන් දෙන්න.