20 වන සංසෝධනයේ කරුණු ගණනාවක් සමාලෝචනය කළ යුතුයි – ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය

902

19වන ව්‍යවස්ථා සංසෝධනයෙහි ඇති සාධනීය අංග පවත්වා ගත් යුතු බවත් එය මුලුමනින්ම අහෝසි කිරීමට 20වන සංසෝධනය සම්මත කිරීමට පෙර මහජන සාකච්ජාවක් අවශ්‍ය බව පෙන්වා දෙන ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය එහ අඩංඟු ව්‍යවස්ථාදායක මණ්ඩලය අහෝසි කිරීම, හදිසි පනත් ගෙනඒම, ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීම යනාදී කරුණූ ගණනාවක් සළකා බැලිය යුතු බව ප්‍රකාශ කරයි.