Monday, May 20, 2024

ස්වකැමැත්තෙන් තොරව රජයේ සේවක වැටුප් කපා ගැනීමට අයිතියක් නැහැ; විශම සැළකීම ව්‍යවස්ථා උල්ලංඝනයක් – මානව හිමිකම් කොමිසම

ජනාධිපති ලේකම්වරයා විසින් රජයේ සේවකයින්ගේ දිනක වැටුප කොවිඩ්-19 අරමුදලට පරිත්‍යාග කරන ලෙස කරන ලද ලිඛිතව ඉල්ලිමෙන් පසු එළෙස වැටුප් පරිත්‍යාග කිරීම අනීවාර්‍ය බවට කැරෙන විවිධ බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිතුක් කර තිබේ.

යම් යම් අවස්ථෘවලදී දිනක වැටුප පරිතයාග කිරීමට එකඟ නොවූ රජෙයේ සේවකයින්ගේ ලැයිස්තුවක් සකස් කරන ලෙස දක්වා ඇති බවත් එවැනි ක්‍රියා මගින් එම සේවක සේවිකාවන්ට ‌වෙනස් කොට සැළකීමක් සිදුවිය හැකි බවත් එටස් වුවහොත් ඒය ව්‍යාවස්ථාවේ 12වන වගන්තිය කෙළෙසීමක් විය හැකි බවත් එම නිවේදනය දක්වයි.

ඒම නිවේදනය කියා සිටින්නේ එවැනි පරිත්‍යාග ලබ‌ෙ ගත් හැක්කේ ස්වකැමැත්ත මත පමණක් බවය.

නිවේදනය පහත දැක්වේ.

 

Archive

Latest news

Related news