Tuesday, July 16, 2024

අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයේ ‘නිමිත්ත’ ( හිමිනමකට පහරදීම) අධිකරණයෙන් බොරුවෙයි. සැකකරැ නිදහස්!

ඡායාරූපය: අලුත්ගම මුස්ලිම් විරෝධී ප්‍රහාරය ඥණසාරගේ ප්‍රචණ්ඩ කතාවකින් පසු ඇරඹුණි.

2014 වසරෛහි අලුත්ගම මුස්ලිම් ජනයාට එරෙහිව  මෑතදී සිරිසේන විසින් ජනාධිපති සමාව දී නිදහස් කරන ලද චීවරධාරී ඥණසාර නායකත්වයෙන් දියත් කරන ලද ප්‍රහාරයට ‌‌‌‌හේතුව ‌ලෙස දක්වන ලද  අයගම සමිත හිමිට මුස්ලිම් ජාතිකයකු විසින් පහර දුන්නේ ය යන කාරණව ‌බොරුව අධිකරණය ඉදිරියෙහි දී සනාථ වී තිබේ.

පසුගිය ‌ෙපෙබරවාරි 27 වන දින කලුතර මහේස්ත්‍රාත් වන්දිම ඒදිරිමාන්න විසින් අයගම සමිත හිමිගේ සාක්ෂියෙහි ඇති පරස්පරයන් ‌‌පෙන්වා ‌දෙමින් සැකකාර මුස්ලිම් තරැණයා නිදහස් කරන ලද නඩු වාර්තාව පහත පළවේ.

Archive

Latest news

Related news