Tuesday, July 16, 2024

ලෝකයේ මේ තාක් වඳ පෙත්තක් නැහැ! – ලෝක සෞඛ්‍ය සංවිධානය

ජායාරූපය: අම්පාරෙහි මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා දියත් කරන ලද්දේ  කොත්තු රොටියක වඳ පෙති තිබුනේ යැයි බොරුවක් නිරිමාණය කිරීම මගිනි.

මිනිසුන් ස්ථිරව වඳ බවට පත් කරන බෙහෙතක් හෝ පෙත්තක් මේ තාක් ලෝකයේ ඇත්තේ නැතැයි ශ්‍රී  ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගමන අරමුදල ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එමෙන්ම එම නිවේදනය පසුගිය දිනයන්හි ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකියි.

එම නිවේදනය පහත පළවේ.

Archive

Latest news

Related news