Tuesday, July 16, 2024

මානව හිමිකම් කොමිසමත් මැතිවරණ පැමිණිළි බාරගනී

මැතිවරණ කොමිසන් සභාව විසින් පළාත් පාලන මැතිවරණ පැමිණිළි බාර ගැනීම සඳහා වෙනම  ඒකකයක් ඇති කර තිබීමට අමතරව දැන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොම්සන් සභාවද පැය 24 පුරාම පැමිණිළි බාර ගන්නා දුර කථන අංක හදුන්වා දී තිබේ.

එමෙන්ම මානව හිමිකම් කොමිසන් සභාව කාන්තා අපේක්ෂිකාවන්ට එරෙහිව කැරෙන ප්‍රචන්ඩ ක්‍රියා ගැන විශේෂ අවධානයක් යොමු කරන බවද සදහන් වේ.

ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාව විසින් නිකුත් කරන ලද නිවේදනය පහත පළවේ:

Archive

Latest news

Related news