Monday, May 13, 2024

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යව්‍ස්ථා මණ්ඩලය: මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සම්පුුර්ණයෙන්

ජායාරූපය: විධායක ජනාධිපති ක්‍රමය අහොසි කැරෙන නව ව්‍යවස්ථාවක් සඳහා වූ මහජන ව්‍යාපාරයේ පුරෝගාමියා වූ මාදුළුවාවේ සෝභිත හිමිගේ අපේක්ෂා මල්පල දරනු ඇත්ද?

2016 මාර්තු 09 වන දින පාර්තිමේන්තුෙවේ යෝජනා සම්මතය මගින්ත පිහිටුවන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩඩලය විසින්ත   2016 අප්‍රෙල් මස 05 වන දින පැවැත්වුණු එහි ප්‍රථම රැස්වීමේදී මෙහෙයුම්  කමිටුවක් ඒකමතිකව පත් කරන ලදී.

මෙම මෙහයුම් කමිටුව විසින්ත ප්‍රධාන විෂය පථ 12ක්  හඳුනාගන්තනා ලද අතර, 2016 මාර්තු 05 වන දින ආණ්ඩුක්‍රම ව්ව‍යස්ථා මණ්ඩඩලය විසින්  පත් කරන ලද අනු කමිටු  6ක් වෙත  ඒ අතුරින් විෂයයන් 06ක්  භාර දෙනු ලැබීය.අනු කමිටු  06යෙහි වාර්තා සහ  සෙ  මෙහෙයුම් කමිටුව විසින්  පත් කරන ලද තත්වකාර්තයය කමිටුමේ තවත් වාර්තාවක්ද පිළිවෙළින්  2016 නොවැම්බර්  මස 19 වන දින සහ දෙසැම්බර් 10 වන දින ආණ්ඩුක්‍රම වයවස්ථා මණ්ඩඩලය  වෙත සභාගත කරන ලදී.

මෙහෙයුම් කමිටුමේ  අතුරු වාර්තතා  මගින් කිසිදු අනු කමිටුවක් වෙත භාර නොදුන් ඉතිරි විෂයයන් සම්බන්ධයෙන් කටයුතු කරන  අතර, 2016 අඅප්‍රෙල් මස 2017 සැප්තැම්බර් අතර 73 වරක් රැස්වූ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම්  කමිටුව විසින් කරන ලද සාකච්ඡා පිළිබිඹු කරන ප්‍රතිපත්ති හා  සූත්‍රණයන් මෙම වාර්තාවේ අන්තතර්තගත  වේ.

මෙෙ වාර්තාවේ අන්තර්ගත ප්‍රතිපත්තති හා සූත්‍රණයන් පිළිබඳ මෙහෙයුම් කමිටුමේ සාමාජිකයින් විසින් කරන ලද අදහස් දැක්වීම් මෙෙ අතුරු වාර්තාවේ ඇතුළත් කර ඇත.

එම සම්පූර්ණ වාර්තාව පීඩිඑෆ් ගොනුවක් ලෙස මෙහි කියවන්න: ReportS_CRR

Archive

Latest news

Related news