Saturday, April 27, 2024

වීඩියෝ: ‘අපි ඒ වගේ පුදුම ජාතියක්‘ – සිිරි ගුණසිංහ

ඉතිහාසය අලුත්වැඩියා කරන්න බැහැ. ඉතිහාසයේ සිද්ධිය ඒ විදයමයි. අද කරන්න හදන්නේ ඉතිහාසයට ආපහු යන එක. ඒ ආපසු යෑමට මම විරුද්ධයි.,
58ට ඉස්සෙල්ල මේ ප්‍රශ්ණේ තිබුණනේ. මම දැන ගත්ත කවද හරි මේක යුද්ධයක් වෙනව කියළ‍.

මට පේන්නේ භයානක දෙයක් තමයි ජාතිවාදය.

යුද්ධ කරන අපි මිනිස්සු නෙවෙයි. මිනස්සු නම අපි කොහොම හරි සමාදාන වෙනව.

යුද්දේ අවසන් උනාට ජාතිවාදය නැතිවෙලා නැහැ.

සමහරු හිතනව මම බෞද්ධයෙක් නොවෙයි කියළ. ඒත් මම ඇවිල්ල තියෙන්න බෞද්ධයෙක් විදියට.

අප අතීතය ගැන කතා කරන්නේ දෙමළ මිනිස්සුන්ට වඩා අපි හොදයි කියන්න.

අපේ සංගීතයට වඩා සිය ගුණයක් හොදය දෙමළ මිනිස්සුන්ගේ සංගීතය

අපි අනාගාරික ධර්මපාලගෙන් පියදාස සිරිසේනගෙන් ඉගෙන ගන්න කියනව එත් ඩී.බී. ජයතිලකගෙන්, කන්නන්ගරගෙන් ඉගෙන ගන්න කියන්නෙ නෑ.

අපි එ් වගේ පුදුම ජාතියක්.

Archive

Latest news

Related news