Friday, March 29, 2024

කොළඹ මැද හමුදා කඳවුරු භූමියකින් අස්ථි කොටස් මතුවෙයි!

ජායාරූපය: මාතලය සමූහ මිනීවළෙන් හමුවූ ඇට සැකිළ්ලක්.

ගාලු මුවදොර පිටිය ඉදිරිපිට පිහිටා තිබූ   හමුදා මූලස්ථාන භූමියේ සිදු කරන කැණීමකදී මිනිස් අස්ථි කොටසක් හමුව ඇතැයි ජනමාධ්‍ය වාර්තා කරයි.

 

මහින්ද රාජපක්ෂ රජය විසින් ෂැන්ග්‍රි ලා හෝටල් සංකීර්ණය ඉදිකිරීම සඳහා මෙම ඉඩම එම ආයතනයට විකුණන ලදී.

මෙම අස්ථි කොටස් පිළිබඳව තවම අවසන් නිගමනයකට පැමිණි නැත.

මෙයට පෙරද යුද හමුදා කදවුරු තිබු ස්ථාන ගණානාවකින්ම මිනිස් ඇටසැකිළී ගණනාවක් හමු වු නමුත් එම කිසිදු අවස්ථාවක නිසි පරීක්ෂණයක් අවසානය දක්වා කරගෙන ගොස් නැත.

දකුණේ මෙන්ම උතුරෙහිද හමුදා කදවුරුවලදී අත් අඩංඟුවට ගත් තරුණ පිරිස් ඝාතනය කරන ලද බව රහසක් නොවේ.

 

 

 

Archive

Latest news

Related news