Saturday, April 27, 2024

තොරතුරු දැනගැනීමේ පනත ප‍්‍රකාරව තොරතුරු ලබාගැනීම ගත හැකි හැටි

ජායාරූපය: ‘ඔබේ අයිතිය සඳහා අපේ අයිතිය‘ සටන් පාඨය මහජනයාගේ තොරතුරු අයිතිය ඉල්ලා සිටි.
රටෙහි පුරවැසියන්ට විශ්වාසය තැබිය හැකි බොහෝ තොරතුරු පොදු අධිකාරීන් සතුවේ එකි තොරතුරු වලට ලබා ගැනිමේ මූලික අයිතිය දැන්මෙරට ජනයාට  හිමිය. දැන් පනත බල සතුය.
2016 අගෝසතු මස 04 වන දින සම්මත වූ 2016 අංක 12 දරණ  තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත මගින් සම්පාදිත ක‍්‍රියාවලිය භාවිතා කොට තොරතුරු වලට ප‍්‍රවේශ වීමට පුරවැසියාට හැකිය කිසියම් පොදු අධිකාරියකින් තොරතුරු ලබාගැනීම පහසුවෙන් කළ හැකි පරිදි විධිවිධාන සකස් කොට ඇත.
සාමාන්‍යයෙන් දින 28ක උපරිමයක් තුළ අවශ්‍ය තොරතුරු ලබාගත හැකිවේ. ඉල්ලා සිටින තොරතුරු ප‍්‍රමණාත්මකව ඉහළ නම් හෝ වෙනත් ස්ථානයකින් ලබාගත යුතුනම් අතිරේක දින 21ක් ගතවේ.

Archive

Latest news

Related news