Tuesday, May 21, 2024

විග්නේශ්වරන් අවතාරයක් – ඇමැති දයාසිරි; මාව පැන්නුවත් ප්‍රශ්ණය විසදෙන්නෙ නැහැ – විග්නේශ්වරන්

ජායාරූපය: දෙමළ මවක් කෝවිලක යාඥා කරයි; ඔවුන්ගේ ප්‍රශ්ණ විසදීමට ආණ්ඩුව සමත්වී නැත. ( c) Eranga Jayawaradana /AP)

උතුරු පළාත් මහ ඇමැති විග්නේශවරන් අන්තවාදී අවතාරයක් බවත් ඔහු නිසා දකුණේ සංහිදියාව ගැන කතා කිරීමට දුෂ්කර බවටත් අමත්‍ය දයාසිරි ජයසේකර විසින් කර ඇති ප්‍රකාශයට පිළිතුරු දෙන මහ ඇමැති විග්නේශ්වරන් කියන්නේ තමා පැන්නුවාට ප්‍රශ්ණය නොවිසදෙන බවයි.

දයාසිරි ජයසේකර එම ප්‍රකාශය කර තිබුණේ පසුගිය දෙවැනිදා ශ්‍රීලනිප මූලස්ථානයෙහි පැවැත් වූ පුවත්පත් සාකච්ජාවකදීය‍.

වීඩියෝව බලන්න:

Archive

Latest news

Related news