Sunday, April 28, 2024

ජනපති සිරිසේන රහසේ දූෂිත රාජපක්ෂ පවුල හමුවූ හැටි මහාචාර්ය සරත් විජේසූරිය කියයි

ජායාරූපය: මහාචාර්ය විජේසූරිය ජනපති සිරිසේන කොට්ටේ නිග විහාරයේදී පිලිගැනීඹ ජනවාරි 08ල 2016 (c) s.deshapriya.

පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජනාධිපතිවරයා වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතාවත් ඔහුගේ හෘද සාක්කියත් වෙනත් අය හොරකම් කරගෙන ඇතැයි ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු හොර රහසේ නිවසේ ලයිට් නිවා ගෝඨාභය රාජපක්ෂ දෙතුන් වතාවක් හමුවී ඇතැයිද ගොඨා පමණක් නොව ඒ ආකාරයම හොර රහසේ නාමල් රාජපක්ෂද බැසිල් රාජපක්ෂද හමුවී ඇතැයිද ඒ බව හෙලි කරන්නේ තමන් නොව ජාතික ලැයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක බවද  මහාචාර්ය සරත් විජේසූරිය මහතා හෙළි කෙළේය.

ඔහු මෙසේ කීවේ ජනාධිපතිවරයාගේ සයනයිඩ් දේශනයෙන් පසු සිවිල් සමාජයට එල්ල කරන අවලාද වලට පිළිතුරු සපයමින් ඊයේ(02) කොළඹ මහජන පුස්තකාලයේදී පුරවැසි බලය සංවිධානය කර තිබූ මහජන රැස්වීමේදී ය.

එම කතාව පහත දැක්වේ.

ස්තුතිය – ලංකා ඊ නිවස්

Archive

Latest news

Related news