Sunday, May 5, 2024

යුද්ධය නිසා කිලිනොච්චියේ දෑස් අහිමිවූවන් 282ක්

රටතුල පැවැති දරුණු යුද්දය හේතුවෙන් දෙමළ ජනතාව දුක් පීඩා රැසකට මුහුණදී සිටින අතර, 282 දෙනෙකුට සිය දෑස් අහිමිවී ඇති බව ද වාර්තාවේ.

යුද්දයෙන් දිවි බේරාගත් ජනතාව අතර බොහෝ දෙනෙකු තම ශරීරයේ යම්කිසි කොටසක් අහිමි කරගෙන ද සිටියි. ලෝහ කැබලි ශරීර ගතවූ බොහෝ දෙනෙකු ද එයින් අතර ජීවත්වෙති.

මෙවැනි තත්වයකදී කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය විසින් 2015 වසර සඳහා ගන්නා ලද දන්තවලට අනුව පුද්ගලයන් 282 දෙනෙකුට සිය දෑස් අහිමිවී ඇති බව සඳහන්වේ. එයින් 43 දෙනෙකුගේ ඇස් දෙකම අහිමි වී ඇතැයි පැවැසේ
– GTN

Archive

Latest news

Related news