Sunday, May 5, 2024

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංඟුවට ගැනීම් සඳහා මානව හිමිකම් කොමිසම විධිවිධාන පණවයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කරනු ලබන අත් අඩංඟුවට ගැනීම්වලදි පිළිපැදිය යතු විධිවිධාන ඹ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් නිතුක් කරනු ලැබ තිබේ.මෙම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පියවර ගතහොත් ඒ විසින්  සැකකරුවන්ගේ මානව හිමිකම් ආරක්‍ෂා කිරීම සහතික වනු ඇත. මෙම විධිවිධාන ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරිමේ නිශ්චිත ඉදිරි පියවරක් පෙන්නුම් කරයි.

එම නියෝග සඳහන් කරන්නේ කිසි විටෙක එම නියෝග සාමාන්‍ය අපරාධ සඳහා නොයෙදවිය යුතු බවයි.

සුදුවෑන් මගින් කැරෙන පැහැරගැනීම් වැලැක්වීම පිණිස අත් අඩං ගුවට ගන්නා පුද්ගලයින් ප්‍රවාහණය කළ යුත්තේරාජකාරි සෙවයට යොදා ඇති බව  පැහැදිලිව හදුනාගත හැකි වාහන පමණක් බව ච එම විධිවිදානයන්හි සඳහන් වේ.

 

sinhala

විධිවිධාන පීඩිඑප් ගොනුවක් ලෙස කියවන්න: Directives-on-Arrest-Detention-by-HRCSL-Sinhala

Archive

Latest news

Related news