72%ක් ම කාන්තාවන් වන ගුරු වෘත්තිය පිළිබඳ ජෝසප් ස්ටාලින් සමග කතාබහක්

1164

2013 වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව, ශ්‍රී ලංකාවේ පාසල් 10,012ක සිසුවෝ 4,037,157ක් උගනිමින් සිටිය හ.

ඔවුන්ට ඉගැන්වීම සඳහා ගුරුවරුන් 226,983ක් සිටිය හ.

ඒ අතරින් 163,860ක් හෙවත් 72%ක් ම ගුරුවරියෝ ය.

ලංකාවේ මෙතරම් කාන්තාවන් පිරිසක් සේවයේ යෙදී සිටින වෙනත් වෘත්තියක් නැත.

ගුරු වෘත්තිය තුළ කාන්තාව සවිබලගැන්වීම හා අධ්‍යාපනය සම්බන්ධ තවත් කාරණා රැසක් පිළිබඳ අපි ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් සමග සාකච්ඡා කළෙමු

– කියන්න වෙබ් අඩවියෙනි