Monday, May 6, 2024

විදුලි සභාපතිගේ කෙරුවාව මෙන්න

විදුලි බල මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා එම ක්ෂේත්‍රයටම අදාළ විදුලි සේවා සපයන ආයතන 15ක සභාපති ධුරය දරන බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප්කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවට අනාවරණය කළේ ය.

පාර්ලිමේන්තුවේ ඊයේ පැවති විදුලි අර්බුදය සකල්තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.

ලංකා ට්ර්ක්

Archive

Latest news

Related news