Friday, May 3, 2024

මුදල් ඇමැති කරුණානායක රේගු සමිතියේ අභියෝගයෙන් පැන යයිද?

මුදල් ඇමැති රවි කරුණානායක පාර්ලිමේන්තුවෙහිදී කරන ලද ප්‍රකාශයක් අභියෝගයට ලක් කරමින් සමස්ත ලංකා රේගු සේවා සංගමය  විසින් විවෘත ලිපියක් ඔහු වෙත යවා තිබේ. මුදල් ඇමතිවරයාගේ නියමයෙන්   ප්රාඩේ රථ  රේගුවෙන්  මුදා හැරීම පිළිබඳව පසුගියදා තම  සංගමය ජනාධිපතිවරයා සමඟ කරන ලද සාකච්ජාව පිළිබඳ අමූලික බොරු පාර්ලිමේන්තුවට කියන ලදැයි එම ලිපියෙන් කරුනානායක මහතාට ප්‍රබල චෝදනාවක් එල්ල කර තිබේ. මෙම ලිපියට මුදල් ඇමැතිවරයා මේ තාක් පිළිතුරක් දී නැත.

ලිපිය පහත පළවේ.

ACCULetter_600px_16_03_23

Archive

Latest news

Related news