Thursday, May 2, 2024

බුදු බණ වෙනුවට කුඩු බණ දෙසන ඝනයෝ

බුදු රජානන් වහන්සේගේ බුද්ධ ධර්මය දේශනා කරනු වෙනුවට කුඩු බණ දෙසන චීවර ධාරී ඝනයින් රැළක් අද කොළඹදී දක්නට ලැබුණි. මෙම ඝනයින් පැමිණ තිබුණේ කුඩ්ඩෙකු ලෙස කුප්‍රසිද්ධ මිනී මැරුම් සැකකරැ දුමින්ද සිල්වාට රාජපක්ෂ යටතේ නාම යෝජනා ලබා දෙන ලෙස උද්ඝෝෂණය කිරිමට ය.

එම ඝනයින් රැළ ඉහත සහ පහත දැක්වේ.

මෙවැනි දුශ්ශිල මහණුන් දකින විට කියවෙන්නේ අනේ අපොයි බුදු සසුනට ගිය කළක් කියා ය

01_5

 

Archive

Latest news

Related news