Thursday, May 2, 2024

ජායාරූප වාර්තාව: කලු විරෝධය – ‘මහින්දලා නැවත එපා, ජනතා ජය පාවා නොදෙනු‘

‘මහින්දලා නැවත එපා, ජනතා ජය පාවා නොදෙනු‘ යන තේමාව යටතේ 10 ok සවස 2ට, කොළඹ කොටුවේ, දුම්රියපොළ අසල දී පැවැත්වු විරෝධතාවයේ සහ රැස්වීමෙහි ජායාරූපමය වාර්තාවක් පහත පළවේ. ම විරෝධතාවය සදහා ලංකාවේ බෙහෝ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් සිවිල් ක්‍රියාකාරීන් 1000කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවීමට වූ අතර, ඒ අතරට කලාකරැවන්, සාහිත්‍යෙව්දීන්, සිවිල් සංවිධානවල නායකයින්,පූජ්‍ය පක්ෂය, වෘත්තීය සමිති නායකයින් පිරිසක්ද සිටියහ.

ජයාරෑප (C) s.deshapriya

පා ගමන
පා ගමන
දරුවන් සොයන මව්වරු රාජපක්ෂට එරෙහිව
දරුවන් සොයන මව්වරු රාජපක්ෂට එරෙහිව
භීෂකයා එපා !
භීෂකයා එපා !
සම්පත් සමරකෝන් සභාව සම්බන්ධිරණය කලේ ය
සම්පත් සමරකෝන් සභාව සම්බන්ධිරණය කලේ ය
රාජපක්ෂ එපා!
රාජපක්ෂ එපා!

තවත් පින්තූර https://www.facebook.com/sunanda.deshapriya/media_set?set=a.10153448247851226.1073741833.533361225&type=1

Archive

Latest news

Related news