Saturday, April 20, 2024

දෙමළ ජාතික සන්ධානයේ මැයි රැළිය

දෙමළ ජාතික සන්ධානය සිය ප්‍රධාන මැයි රැළිය පවත්වන ලද්දේ ත්‍රිකුනාමළයේ දී ය. එය  පා.ම. සම්පක්දක් සහ පා.ම. සුම්නදිරන්ගේ නායකත්වයෙන් පවත්වන ලද බව වාර්තාවේ.  දෙමළ ජාතික සන්ධනය මඩකළපුවෙහි දී තවත් මැයි දිනයක් පැවැත්වූ අතර උතුරු පළාත් සභාවේ මැයි දිනය යාපනයේ දී පවත්වන ලදී, ඉට අමතරව ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුතු දෙමළ ජාතික මහජනන පෙරමුනේ මැයි රැළිය පේදුරුතුඩුවේදී පවත්වන ලදී.

පහත පළවන්නේ දෙමළ ජාතික සන්ධානය ත්‍රිකුනාමළයේ දී පැවැත් වූ මැයි පෙළපාලියේ දසුන් ය‍. ජයාරෑප ටැමිල් ගාර්ඩියන් අනුග්‍රහයෙනි.

TNA 1TNA 2TNA 3TNA 4

Archive

Latest news

Related news