පුවත් අපි එක්වෙමු – කලාකරුවන්ගෙන් ආයාචනයක් By Sri Lanka Brief - 24/03/2015 962 FacebookXWhatsAppPinterestEmail දේශපාලන අතකොළු බවට පත් නොවී ස්වාධීන කලාකරැු එකමුත්වක් ගොඩ නඟා ගැනීමට 28 දින උදෑසන 9ග30ට ලුම්බිනී රඟහඏට එන්නැයි ජේෂ්ඨ කලාකරැවෝ රුසක් ප්‍රසිද්ධ අයාචනයක් කරති්. එම ආරාධනා පත්‍රය පහත දැක්වේ.