Friday, March 29, 2024

ජනාධිපති සිරිසේනගේ ජායාරෑප ශිල්පියා රාජපක්ෂ ගෝතයෙක්: මෙන්න සාක්ෂි

( සුදත්  සිල්වා ගත් මරණයේ සළකුණ ජායාරූපය)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිප ජායිරූප ශිල්පියා ලෙස පත් කර ගෙන ඇති සුදත් සිල්වා රාජපක්ෂ රෙජිමයේ ඇට්ටන් බැහැපු ගෝතයකු බවට අප මෙය පෙර කල හෙළිදරව්ව දැන් අයිටිඑන් රූපවාහිනී සේවකයන් විසින් කරුණු සහිතව පෙන්වා දී තිබේ.

සුදත් සිල්වා සිය මස්සිනා සමඟ එක්ව වෙළද දැන්වීම් මගින් මිලියන ගණනින් ගසා කා ඇති සැටි පහත පළවන ලිපියෙන් පැහැදිලි වෙයි.

මෙවැනි හොරු සිය කාර්‍ය මණ්ඩලයට බඳවා ගැනිමෙන් ජනාධිපති සිරිසේන තමන්ට පමණක් නොව රටටම කරන්නේ අවැඩකි.ITN-700

 

Archive

Latest news

Related news