Friday, April 26, 2024

ජාතික විධායක කමිටුවේ අද වාර්තාව ( වීඩියෝ)

(පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් වධ දී මියයාමට අතහැර දැමීමෙන් පසු)

ජාතික විධායක කමිටුව අද රුස්වී ගත් තිරණ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා වීඩියෝ ප්‍රකාශයක් මගින් ප්‍රසිද්ධ කර තිබේ. එම ප්‍රකාශයට අනුව දින සියයේ වැඩ පිලිවෙළ සාර්ථක කර ගැනීමට හැති යැයි කම්ටුව විශ්වාශ කරන බවත් පසුගිය කාලයේ සිදු වූ පැහඅර ගඅනීම් සහ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂන පැවැත්වීමට තිරණය කළ බවත් 9 දින උදෑසන අරලිය ගහ මන්දිරයේ කුමන්ත්‍රණ සාකචචජාවට සහභාගි වූ  මොහාන් පිරිස් ධරයෙන් ඉවත් කිරීමට වහාම පියවර ගැනීමටත් තිරණය වී තිබේ්‍

 

https://www.youtube.com/watch?v=insVJBKWAw0#t=55

Archive

Latest news

Related news