Friday, May 3, 2024

ජන්ද දැමීමේ ප්‍රතිශතය ( නොනිල)

7 වන ජනාධිපතිවරණ‍යේ ඡන්ද විමසීමේ ජන්ද ප්‍රකාශීත ප්‍රතිශතය නොනිල ප්‍රතිපල මෙසේ ය.

මහ නුවර 76%

මාතලේ 73%

ගාල්ල 79%

කෑගල්ල 70% – 75%

රත්නපුර 84%

බදුල්ල 61%

කළුතර 70%

මාතර 76%

නුවරඑළිය 80%

අනුරාධපුර 76%

ත්‍රිකුණාමලය 72%

කුරුණෑගල 77%

පුත්තලම 71%

මඩකලපුව 60%

යාපනය 65%

ගම්පහ 70%

අම්පාර 70%

Archive

Latest news

Related news