බත්තරමුලලේ රාජපක්ෂ රුස්වීමට ලංගම බස් 72ක් (වීඩියෝ)

338

සාමාන්‍යයෙන් කොළඹ වැනි ජනාකීර්ණ නගරයක පවත්වන මැතිවරණ දේශපාලන රුස්වීම් සඳහා කිසිදු පක්ෂයක් බස් මගින් සෙනඟ අදින්නේ නැත.
එනමුත් ඊයේ කොළඹ බත්තරමුල්ලෙහි පැවැති රාජපක්ෂ රුස්වීමට සෙනඟ ඇදගෙන ආ බස් රථ 72ක් මෙම වීඩියෝවෙහි දැක් වේ.
ජනාධිපති රාජපක්ෂ තමන්ම රැවටී තමන්ගේ අගාධය කරි යනු මිස මෙන් පෙනෙන අන් කවර නම් සත්‍යයක්වේද?