වාසුදේව මහජන මුදලින් ජනාධීපතිවරණයට රාජපක්ෂ ප්‍රචාරක පුවරු

635

කලකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ උනන්දුමත් වාමංශික දේශපාලනඥයකු වූ ඇමැති වාසුදේව නානායක්කාර දැන් මහජන මුදලින් ජනාධිපති රාජපක්ෂ වෙනුවෙන් ප්‍රචාරක පුවරු ඉදි කරයි.

පහත පින්තූරයේ දැක්වෙන්නේ වාසුදේව ඇමැතිගේ අමාතයාංශයේ නම්න් මහජන මුදලින් ඉදිකරන ලද එවැනි එක් පුවරුවකි.

වාසුදේවට මෙම රාජපක්ස වටිනාකම තේරී ඇත්තේ ජනාධිපතිවරණයක් අත ලඟ තිබිය දී ඊට පුචාරයක් වශයෙනි.

රාජපක්ෂ ජාතික භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන විරයා ලෙස මෙම පුවරුවෙන් දැක්වෙන් නමුත් පසුගිය කාලය පුරාව වාසුදේව කියමින් සිටියේ රජපක්ස සමෝදරයා වන ගොඨාභය රාජපක්ෂ එම පිලිවෙත ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවයි.MR_Poster

ඊටත් වඩා අපූරු තර්කයක් මේ දිනවල වාසුදේව සතුව තිබේ්‍

එනම් ‘මං විධායක ජනාධිපතිට විරුද්ධයි එත් තුන්වන වතාවටත් රාජපක්ෂට විදායක ජනාධිපති කරන්න වැඩ කරනවා!‘ යනුය