හිරු නාලිකාව විකාශන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනමාධ්‍ය අමාත්‍යාංශයට දන්වයි

හිරු නාලිකාව විසින් අසත්ය තොරතුරු වාර්තා කිරීම මගින්, එහි විකාශන බලපත්රයේ කොන්දේසි උල්ලංඝනය කර ඇත්දැයි වහාම සොයාබලන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනමාධ්ය අමාත්යංශයෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

හිරු මාධ්ය නාලිකාවද දිගින් දිගට මසිදු කරනළ බරපතල වගකීම් විරහිත ජනමාධ්ය භාවිතය හේතුවෙන් ඛනිජතෙල් නීතිගත සංස්ථාවට මෙන්ම සමස්ත ජාතික ආරථිකයටද විශාල හානියක් සිදුව ඇති බය එම ලිපියේ දැක්වේ.

පසුගිය දා අමාත්‍ය ලාල් කාන්ත තමා‍ට සිදු කරන ලද අපහාසයක් වෙනුවෙන් රුපියල් බිලියන10ක අලාභයක් ඉල්ලා හිරු නාලිකාවට එන්තර වාසියක් යවන ලදී. හිරු නාලිකාව අමත්‍යවරයාගෙන් සමාව ඉල්ලා ඇතද තවම එන්තඑ වාසිය ඉවත් කර ගෙන නැත.

ජාතික ජන බලවේගය ආණ්ඩුව පිළිබඳ වඩාම විවේචනාත්මක ප්‍රවෘත්ති විකාශනය කරන්නේ හරි නාලිකාවයි. ජනාධිපතිවරණ සමයෙහි හිරු නාලිකාව ජාතික ජන බලවේගයට පක්ෂපාතී බවත් දැක්වී්‍ය.

මෙම තත්නවයයටතේ  හිරු නාලිකාවේ  විකාශනබලපත්ර කොන්දේසි පිළිබඳව සලකා බැලීමට අමතරව, එහි කටයුතු නියාමක අධික්ෂණයකට ලක්කළ යුතු බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ලිපියෙන්  අවධාරණය   කරයි.

 පහතින් දැක්වෙන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනමාධ්ය අමාත්යංශයට යොමුකළ එම ලිපියයි

Archive

Latest news

Related news